One million success stories. Start yours today.

Restaurant All-Rounder – Japanese Restaurant

Restaurant All-Rounder – Japanese Restaurant

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 33 Views 4 weeks ago
Save
Date Posted: Sep 01, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

ජපන් හිමිකාරිත්වයක් යටතේ කොට්ටාව ප්‍රදේශයේ පවත්වාගෙන යන 634 Ramen Musashi Japanese Restaurant සඳහා පළපුරුදු සියලු අංශ සේවකයෙකු (All-Rounder) අවශ්‍යයි.

ජපන් ආහාර කලාව පිළිබඳ දැනුම හා අත්දැකීම් ලබාගනිමින් අවන්හල් ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට මෙය වටිනා අවස්ථාවකි.

අවශ්‍ය සුදුසුකම් / Skills

  • වයස අවුරුදු 30ට අඩු වීම
  • ක්‍රියාශීලී වීම
  • කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කළ හැකි වීම
  • දීර්ඝකාලීනව හා විශ්වාසනීයව සේවය කළ හැකි වීම
  • අවිවාහක වීම

අයදුම් කිරීමට:
070 577 0008 අංකයට අමතා ඔබගේ CV එක යොමු කරන්න.
ඇමතුම් ලබාගන්නා වේලාව: දහවල් 12.00 – සවස 6.00

Email:
ramenmusashi.kottawa@gmail.com


#RakiyaHub #RakiyaHubJobs #රැකියා #රැකියාඇබෑර්තු #කොට්ටාවරැකියා #RestaurantJobs #AllRounder #HospitalityJobs #JapaneseRestaurant #SriLankaJobs

Benefits

ඉහළ වැටුපක්
සුහදශීලී සේවා පරිසරයක්
දක්ෂතාවය මත ඉක්මනින් ඉහළට යෑමේ හැකියාව
ජපන් ජාතික ප්‍රධාන කෝකියෙකුගේ මඟපෙන්වීම
ජපන් ජාතිකයෙකුගෙන් ලැබෙන වටිනා සේවා සහතිකයක්

Related Jobs

Total Visitors: 28,544