One million success stories. Start yours today.

Recovery Officer / Microfinance Loan Executive

Recovery Officer / Microfinance Loan Executive

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 37 Views 3 weeks ago
Save
Date Posted: Sep 05, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions:
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

දිවයිනේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක වෙන්නප්පුව ශාඛාව සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

රැකියා අවස්ථා:
• අයකරගැනීමේ නිලධාරී – Recovery Officer
• ක්ෂුද්‍ර මූල්‍ය ණය විධායක – Micro Loan Executive

සුදුසුකම්:
• වයස අවුරුදු 18–40 දක්වා
• කැපවීම සහ සන්නිවේදන හැකියාව
• මූල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම වාසියකි
• පුහුණුව ලබා දෙනු ලැබේ
• ආකර්ෂණීය වැටුපක් සහ දීමනා
• ස්ථාවර රැකියාවක්
• වෙන්නප්පුව සහ අවට ප්‍රදේශවල අය සඳහා අවස්ථාව

Contact Number

077 104 9219

Skills Required

සන්නිවේදන හැකියාව, කැපවීම, පාරිභෝගික සේවා හැකියාව, කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව, අයකරගැනීමේ හැකියාව, මූල්‍ය සේවා පිළිබඳ දැනුම

#RecoveryOfficer #MicroLoanExecutive #FinanceJobs #MicrofinanceJobs #WennappuwaJobs #PuttalamJobs #JobVacancies #SriLankaJobs #FinanceVacancies #RakiyaHub

Benefits

  • ආකර්ෂණීය වැටුපක්
  • අමතර දීමනා
  • පුහුණුව ලබාදීම
  • ස්ථාවර රැකියාවක්
  • මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය පළපුරුද්ද ලබාගැනීමේ අවස්ථාව
  • වෘත්තීය දියුණුව සඳහා අවස්ථා

Related Jobs

Total Visitors: 28,544