Euro Cosmetics ආයතනයේ කුරුණෑගල මල්කඩුවාව කර්මාන්තශාලාව සඳහා නිෂ්පාදන හා ඇසුරුම් සහායක, යන්ත්‍ර ක්‍රියාකරු සහ ගබඩා සහායක තනතුරු සඳහා පිරිමි සේවකයින් බඳවා ගැනේ.
1. නිෂ්පාදන සහ ඇසුරුම් සහායක (Production & Packing Assistant)
Qualification: අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
2. යන්ත්‍ර ක්‍රියාකරු (Machine Operator)
Qualifications: අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් / NVQ Level 3
Electrical, Electronic හෝ Mechanical ක්ෂේත්‍රයේ NVQ Level 3 සුදුසුකම් ඇති අයටද අයදුම් කළ හැක.
3. ගබඩා සහායක (Warehouse Assistant)
Qualification: අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්
Contact Number: 077 325 4766
Application Method: වැඩි විස්තර සඳහා ඉහත දුරකථන අංකයට අමතන්න.
#RakiyaHub #EuroCosmetics #KurunegalaJobs #ProductionJobs #PackingJobs #MachineOperator #WarehouseAssistant #FactoryJobs #JobVacancy #SriLankaJobs