ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ MEP Engineering & Construction Company එකක් විසින් Maldives Project එක සඳහා පළපුරුදු Plumbers සහ Electricians බඳවා ගනු ලැබේ. සුදුසු සහ පළපුරුදු අයදුම්කරුවන් සඳහා සෘජු රැකියා අවස්ථාවකි. Agent හෝ Agency හරහා බඳවා ගැනීමක් නොවන අතර recruitment fees අය නොකරන බව දැන්වීමේ සඳහන් වේ.
Contact Number (Call/WhatsApp):
077 755 7875
077 766 5454
නොමිලේ නවාතැන් පහසුකම්
නොමිලේ ආහාර
නොමිලේ වෛද්‍ය පහසුකම්
ආයතනය සමඟ සෘජු රැකියාව
විදේශ රැකියා පළපුරුද්ද ලබාගැනීමේ අවස්ථාව
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
Agent / Agency Charges නොමැත
Recruitment Fees නොමැත