වර්ධනය වෙමින් පවතින Restaurant Team එක සඳහා Outlet Manager සහ Training Outlet Manager තනතුරු සඳහා සුදුසු අය බඳවා ගැනේ. වයස අවුරුදු 30ට අඩු, හොඳ සන්නිවේදන හා නායකත්ව හැකියාවන් ඇති සහ shifts අනුව සේවය කිරීමට හැකි අය සඳහා මෙම රැකියා අවස්ථාව විවෘතයි. පළපුරුද්ද නොමැති නවක අයදුම්කරුවන්ටද අයදුම් කළ හැක.
Attractive Salary Package
Free Food & Accommodation
Career Growth Opportunities