වාද්දුව ප්‍රදේශයේ Guest House එකක් සඳහා Office / Reception තනතුරට සුදුසු අයදුම්කරුවෙකු බඳවා ගැනේ. O/L සමත් හෝ O/L විභාගයට පෙනී සිටි, ධනාත්මක ආකල්පයක් සහ ඉගෙනීමට කැමැත්තක් ඇති අයට අයදුම් කළ හැක. A/L විභාගය අවසන් කළ සිසුන්ටද අයදුම් කළ හැක.
මූලික පරිගණක/IT දැනුම සහ හොඳ සන්නිවේදන හැකියාව තිබිය යුතු අතර, මිත්‍රශීලී, වගකීමෙන් කටයුතු කරන සහ ඉගෙනීමට කැමති අය සඳහා මෙම රැකියා අවස්ථාව සුදුසු වේ.
Qualifications / සුදුසුකම්: O/L සමත් හෝ O/L විභාගයට පෙනී සිට තිබීම, මූලික Computer/IT දැනුම සහ හොඳ සන්නිවේදන හැකියාව. A/L අවසන් කළ අයටද අයදුම් කළ හැක. Cricket සහ Cadeting ක්‍රීඩා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
Contact Number: 077 738 9810
#OfficeVacancy #ReceptionJobs #WadduwaJobs #GuestHouseJobs #HospitalityJobs #OfficeAssistant #AfterALJobs #SchoolLeaverJobs #SriLankaJobs #RakiyaHub