One million success stories. Start yours today.

Office Assistant

Office Assistant

Gampaha, Gampaha, Sri Lanka Full Time/Permanent 23 Views 2 weeks ago
Save
Date Posted: Sep 15, 2026

Job Detail

  • location_on
    Location Gampaha, Gampaha, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

ගම්පහ ප්‍රදේශයේ Office Assistant තනතුර සඳහා රැකියා අවස්ථාවක් ඇත. දෛනික කාර්යාල පරිපාලන කටයුතු, දුරකථන ඇමතුම් හා Email කළමනාකරණය, කාර්යාල ලේඛන හා වාර්තා පවත්වාගෙන යාම, Data Entry සහ Reports සකස් කිරීමට සහාය වීම මෙම තනතුරේ ප්‍රධාන කාර්යයන් වේ.

Qualifications / සුදුසුකම්:
G.C.E. O/L හෝ A/L අවම අධ්‍යාපන සුදුසුකම්, සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාවල හොඳ සන්නිවේදන හැකියාව සහ MS Office ඇතුළු මූලික පරිගණක දැනුම අවශ්‍ය වේ. අවංක, විශ්වාසවන්ත සහ ඉගෙනීමට කැමති අය සඳහා සුදුසුය. පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.

Responsibilities: දෛනික කාර්යාල පරිපාලන කටයුතු සිදු කිරීම, දුරකථන ඇමතුම් හා Emails කළමනාකරණය, ලිපි ලේඛන හා වාර්තා පවත්වාගෙන යාම, Data Entry සහ Reports සඳහා සහාය වීම සහ අවශ්‍ය අවස්ථාවල අනෙකුත් කණ්ඩායම් සාමාජිකයන්ට සහාය වීම

Contact Number: 785996516

#OfficeAssistant #GampahaJobs #OfficeJobs #AdministrationJobs #FullTimeJobs #JobVacancies #SriLankaJobs #RakiyaHub

Benefits

  • මිත්‍රශීලී සේවා පරිසරයක්
  • ආකර්ෂණීය වැටුප් හා දීමනා
  • වෘත්තීය වර්ධන අවස්ථා

Related Jobs

Total Visitors: 28,544