One million success stories. Start yours today.

Nanny / Childcare Assistant

Nanny / Childcare Assistant

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 25 Views 3 weeks ago
Save
Date Posted: Sep 08, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Pepiliyana ප්‍රදේශයේ Nanny / Childcare Assistant තනතුර සඳහා caring, responsible සහ trustworthy අයෙකු අවශ්‍යයි.

ප්‍රධාන වගකීම් ලෙස දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පිළිබඳ සැලකිලිමත් වීම, දරුවන් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීම, ඔවුන්ගේ දෛනික අධ්‍යයන කටයුතු සහ homework පිළිබඳ අවධානය යොමු කිරීම, පාසල් හා ඉගෙනුම් කටයුතු සඳහා සහාය වීම සහ දරුවන් සඳහා සුහද හා ධනාත්මක පරිසරයක් පවත්වාගෙන යාම ඇතුළත් වේ.

Contact Number (WhatsApp/Call): 070 6383158

#NannyJobs #ChildcareAssistant #ChildcareJobs #PepiliyanaJobs #FullTimeJobs #JobVacancy #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs #RakiyaHubLK

Benefits

  • Full-time employment opportunity
  • Salary negotiable
  • Childcare experience ලබාගැනීමේ අවස්ථාව
  • දරුවන්ගේ අධ්‍යාපනික හා පුද්ගලික සංවර්ධනය සමඟ වැඩ කිරීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544