OZLUX නව Premium Lighting Showroom එක සඳහා දක්ෂ, උද්යෝගිමත් සහ පාරිභෝගික සේවාව පිළිබඳ උනන්දුවක් ඇති කණ්ඩායම් සාමාජිකයින් බඳවා ගනු ලැබේ. Lighting සහ Interior Design ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථාවක් සොයන ඔබට මේ සඳහා අයදුම් කළ හැක.
Available Vacancies:
• Showroom Sales Executives
• Lighting Consultants
• Showroom Assistants
Requirements / Qualifications:
• Excellent communication and interpersonal skills
• Pleasant personality and professional appearance
• Customer-service oriented
• Lighting, interiors, architecture සහ design පිළිබඳ උනන්දුව
• Previous sales / retail experience තිබීම අමතර සුදුසුකමකි
• Lighting, electrical, furniture හෝ interior design experience තිබීම අමතර වාසියකි
• තනිව සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
• Good command of English preferred
• Sinhala / Tamil language skills තිබීම අමතර වාසියකි