නිම්සර මෝටර්ස් ආයතනය සඳහා පළපුරුදු මෝටර් සයිකල් මැකැනික්වරයෙකු බඳවා ගැනේ. මෝටර් සයිකල් අලුත්වැඩියා පිළිබඳ පළපුරුද්ද සහ වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව ඇති අය සඳහා මෙම රැකියා අවස්ථාව විවෘතයි.
Qualifications / Skills:
Motorcycle Repair & Maintenance, Motorcycle Mechanical Knowledge, පළපුරුද්ද සහිත වීම විශේෂයි, නවීන උපකරණ භාවිතය පිළිබඳ දැනුම, වගකීමෙන් කටයුතු කිරීම, වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම වාසියකි.
Contact Number:
076 873 0009
#MotorcycleMechanic #MechanicJobs #MotorcycleJobs #AutomotiveJobs #TechnicalJobs #SriLankaJobs #JobVacancies #NimsaraMotors #RakiyaHub #RakiyaHubJobs
සේවයෙන් 75%ක් ඔබට හිමිවේ
පළපුරුද්ද හා දක්ෂතාවය අනුව අවස්ථාව
වෘත්තීය දියුණුව සඳහා අවස්ථාව