One million success stories. Start yours today.

Motor Vehicle Accessories Technician

Motor Vehicle Accessories Technician

Gampaha, Gampaha, Sri Lanka Full Time/Permanent 23 Views 2 weeks ago
Save
Date Posted: Sep 09, 2026

Job Detail

  • location_on
    Location Gampaha, Gampaha, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

යක්කල පිහිටි Ishara Stickers and Car Audio ආයතනය සඳහා මෝටර් රථ ඇක්සෙසරීස් සවිකිරීමේ හැකියාව ඇති තාක්ෂණික ශිල්පියෙකු බඳවා ගැනේ.

Android Player / Screen සවිකිරීම, 360° Camera සහ Reverse Camera සවිකිරීම, Window Tinting, Vehicle Stickers / Vinyl Wrapping, PPF / Plastic Protection, Door Visors සහ අනෙකුත් මෝටර් රථ ඇක්සෙසරීස් සවිකිරීම මෙන්ම Car Audio Installation වැනි කාර්යයන් මෙම රැකියාවට අයත් වේ.

අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ කුසලතා ඇති අය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර, අත්දැකීම් හා කුසලතා අනුව ආකර්ෂණීය වැටුපක් ලබාදේ.

ස්ථානය: 84, Kandy Road, Yakkala
විමසීම්: 077 444 4443

#JobVacancy #YakkalaJobs #AutomobileJobs #VehicleAccessories #CarAudio #WindowTinting #VinylWrapping #PPF #TechnicalJobs #RakiyaHub

Benefits

ආකර්ෂණීය වැටුප
කුසලතා අනුව වර්ධන අවස්ථා
වෘත්තීයමය සේවා පරිසරයක්

Related Jobs

Total Visitors: 28,554