One million success stories. Start yours today.

Mining Engineering

Mining Engineering

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 6 Views 16 hours ago
Save
Date Posted: Sep 29, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: Male
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Mining Engineering course/degree requirements සම්පූර්ණ කර ඇති සහ දැනට final results බලාපොරොත්තුවෙන් සිටින අපේක්ෂකයෙකු සඳහා රැකියා අවස්ථාවක් ඇත.

Projects වල අවශ්‍යතාවය හා availability අනුව ශ්‍රී ලංකාව පුරා project locations සඳහා සේවය කිරීමට සිදුවිය හැක.

Requirements:

  • Mining Engineering course/degree requirements සම්පූර්ණ කර තිබීම
  • Final results බලාපොරොත්තුවෙන් සිටීම
  • තමන්ගේම motorcycle එකක් තිබීම ප්‍රමුඛතාවයක්
  • අවශ්‍යතාවය අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල projects සඳහා සේවය කිරීමට හැකි වීම

Location:
Islandwide – Sri Lanka

Education:
Mining Engineering Course / Degree Completed – Awaiting Final Results

Contact Number:
070 444 5399

#MiningEngineering #EngineeringJobs #MiningJobs #JobVacancy #EngineeringVacancy #SriLankaJobs #IslandwideJobs #GraduateJobs #RakiyaHub #RakiyaHubJobs

Benefits

  • Mining Engineering ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
  • විවිධ mining projects සමඟ වැඩ කිරීමේ අවස්ථාව
  • ක්ෂේත්‍ර අත්දැකීම් සහ වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම
  • දිවයින පුරා projects සඳහා exposure ලබාගැනීම

Related Jobs

Total Visitors: 28,544