මහරගම ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක් සඳහා මේසන්වරු වහාම අවශ්‍යයි. දිගු කාලීනව සේවය කිරීමට කැමති පළපුරුදු සහ වගකීමෙන් වැඩ කළ හැකි අය සඳහා රැකියා අවස්ථා ඇත.
Skills / Requirements:
මේසන් වැඩ පිළිබඳ දැනුම සහ පළපුරුද්ද තිබීම.
වගකීමෙන් සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකි වීම.
Employment Type:
Full Time
Contact Number:
076 185 7523
How to Apply:
වැඩි විස්තර සඳහා 076 185 7523 අංකයට අමතන්න.
Location:
මහරගම
#MasonJobs #ConstructionJobs #MaharagamaJobs #මේසන්රැකියා #ඉදිකිරීම්රැකියා #මහරගම #JobVacancies #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs