One million success stories. Start yours today.

Marketing Support Officer – Male

Marketing Support Officer – Male

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 8 Views 1 day ago
Save
Date Posted: Sep 28, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Transportation company එකක් සඳහා Marketing Support Officer තනතුරට පිරිමි අයදුම්කරුවෙකු අවශ්‍යයි. Facebook සහ අනෙකුත් online platforms හරහා posts promote කිරීම, නව customers සහ leads සොයා ගැනීම සහ transportation business එක සඳහා vehicles සම්බන්ධ කර ගැනීමට සහාය වීම මෙම තනතුරේ ප්‍රධාන කාර්යයන් වේ.

Main Responsibilities:
• Facebook සහ අනෙකුත් platforms වල posts boost/promote කිරීම
• නව customers සොයා ගැනීම සහ leads ලබාගැනීම
• Transportation business එක සඳහා vehicles සම්බන්ධ කර ගැනීමට සහාය වීම
• Business growth සඳහා marketing support ලබාදීම

Qualifications / Requirements:
• පිරිමි අයදුම්කරුවෙකු වීම
• Computer සහ smartphone භාවිතය පිළිබඳ හොඳ දැනුම
• Marketing සහ business development පිළිබඳ උනන්දුව
• අලුත් දේ ඉගෙන ගැනීමට කැමැත්ත
• ස්වයංක්‍රීයව වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව

Contact / Apply:
070 377 7235 – Call / WhatsApp


#MarketingSupport #MarketingJobs #DigitalMarketing #SocialMediaMarketing #FacebookMarketing #LeadGeneration #BusinessDevelopment #TransportationJobs #HybridJobs #MaleJobs #SriLankaJobs #JobVacancies #RakiyaHub #RakiyaHubJobs

 

Benefits

• Hybrid working opportunity – Office & Remote
• Marketing සහ transportation ක්ෂේත්‍රයේ practical experience ලබාගැනීමේ අවස්ථාව
• Business development පිළිබඳ අත්දැකීම් ලබාගැනීම
• වර්ධනය වන business එකක් සමඟ career development opportunity

Related Jobs

Total Visitors: 28,544