The First International (PVT) Ltd ආයතනයේ දිවයින පුරා පවතින රැකියා අවස්ථා සඳහා Marketing Manager (Training), Assistant Manager සහ Administration Officers තනතුරු සඳහා සුදුසු අය බඳවා ගැනේ. අත්දැකීම් නොමැති අයටද පුහුණුව ලබා දෙන අතර ඉදිරියට වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා සලසා දේ.
Contact / Apply:
Call / WhatsApp: 071 140 0002
Qualifications:
O/L හෝ A/L සමත් වීම. School Leavers ලාටත් අයදුම් කළ හැක. හොඳ සන්නිවේදන හැකියාව සහ ධනාත්මක ආකල්පයක් තිබීම අවශ්‍යයි.
#JobVacancy #SriLankaJobs #MarketingJobs #AdministrationJobs #AssistantManager #SchoolLeavers #IslandwideJobs #CareerOpportunities #RakiyaHub #RakiyaHubJobs