One million success stories. Start yours today.

Marketing Intern

Marketing Intern

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 14 Views 1 week ago
Save
Date Posted: Sep 17, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Marketing Intern තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අලෙවිකරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය කරන සිසුන්ට, මෑතකදී උපාධිය සම්පූර්ණ කළ අයට සහ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට මෙම අවස්ථාව සුදුසුය.

අලෙවිකරණය, පාරිභෝගික සම්බන්ධතා, වෙළෙඳපොළ පර්යේෂණ, විකුණුම් සහාය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගත හැකිය.

Qualifications:

  • අලෙවිකරණය / ව්‍යාපාර අධ්‍යයනය කරන සිසුන්.
  • මෑතකදී උපාධිය සම්පූර්ණ කළ අය.
  • වෘත්තීය දියුණුව කෙරෙහි අවධානය යොමු කරන අය.

Skills:

  • හොඳ සන්නිවේදන හැකියාව.
  • නිර්මාණශීලීත්වය හා උනන්දුව.
  • ඉගෙනීමට ඇති කැමැත්ත.

How to Apply:

ඔබගේ CV එක WhatsApp මගින් 070 640 4052 අංකයට යොමු කරන්න.

Website: harithapackaging.com

#MarketingIntern #MarketingInternship #BiyagamaJobs #InternshipSri Lanka #UndergraduateJobs #GraduateJobs #BusinessDevelopment #අලෙවිකරණපුහුණු #බියගමරැකියා

Benefits

  • සෘජු අලෙවිකරණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබඳ අත්දැකීම්.
  • පාරිභෝගික සම්බන්ධතා හා වෙළෙඳපොළ පර්යේෂණ පිළිබඳ අත්දැකීම්.
  • විකුණුම් සහාය හා ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ අත්දැකීම්.

 

Related Jobs

Total Visitors: 28,544