නාවල ප්‍රදේශයේ ප්‍රමුඛ Digital & Offset Printing ආයතනයක් සඳහා උද්යෝගිමත් සහ ක්‍රියාශීලී Marketing Executive නිලධාරියෙකු බඳවා ගැනේ.
Requirements:
• Printing Industry ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1–3ක පළපුරුද්ද
• Digital & Offset Printing සේවාවන් පිළිබඳ හොඳ දැනුම
• හොඳ Communication සහ Negotiation Skills
• නව පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීමට සහ පවතින පාරිභෝගික සබඳතා පවත්වාගෙන යාමට හැකියාව
• Target-oriented සහ Self-motivated වීම
• Colombo ව්‍යාපාරික ප්‍රදේශ පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි
• වයස අවුරුදු 40ට අඩු වීම
Address:
125, Nawala Road, Narahenpita, Colombo 05.
Email:
jobskpms125@gmail.com
WhatsApp:
077 354 3187
#MarketingExecutive #MarketingJobs #SalesJobs #PrintingJobs #NawalaJobs #ColomboJobs #Kaleidoscope #RakiyaHub #RakiyaHubJobs #SriLankaJobs