වේයන්ගොඩ පිහිටි Management Training ආයතනයක පවතින පුරප්පාඩු සඳහා තරුණ තරුණියන් බඳවා ගැනේ. Supervisor, Office Staff, Call Answering සහ HR / IT යන අංශ සඳහා රැකියා අවස්ථා පවතී. වයස අවුරුදු 17–26 අතර, අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටි අය සඳහා අයදුම් කළ හැක.
#JobVacancy #VeyangodaJobs #SupervisorJobs #OfficeStaff #CallAnswering #HRJobs #ITJobs #ManagementTraining #JobsInSriLanka #SriLankaJobs #JobOpportunities #ApplyNow #RakiyaHub #RakiyaHubJobs #RakiyahubCom
රු. 80,000/- ක් දක්වා ස්ථාවර වැටුපක්
නවාතැන් පහසුකම්
ආහාරපාන නොමිලේ සැපයීම
Management Training ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව