Kamayan Seafood Beach Restaurant, Unawatuna හි Kitchen Team එක සඳහා සේවක සේවිකාවන් වහාම බඳවා ගැනේ. Cooking, fresh seafood සහ hospitality ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට කැමති අය සඳහා මෙම රැකියා අවස්ථා විවෘතයි.
Qualifications / Requirements:
Salary:
LKR 27,000 – 150,000+ + Service Charges
තනතුර, අදාළ පළපුරුද්ද, culinary skills, work performance, reliability සහ kitchen team එකට දායක වීමේ හැකියාව අනුව වැටුප තීරණය වේ.
Available Positions:
How to Apply:
CV එක, recent photo එක, අයදුම් කරන තනතුර සහ WhatsApp number එක සඳහන් කර WhatsApp මඟින් යොමු කරන්න.
Sri Lanka Contact / WhatsApp:
+94 77 227 8566
Japan Contact:
+81 80 3279 5169
#ChefJobs #DemiChef #CommisChef #KitchenHelper #StewardJobs #RestaurantJobs #KitchenJobs #HospitalityJobs #HotelJobs #UnawatunaJobs #GalleJobs #SeafoodRestaurant #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs