අප ආයතනයේ සැකසුම් කලාපයේ පිහිටි ප්‍රමුඛ පෙළේ කර්මාන්තශාලාවක් සඳහා ආහාරපාන සැපයීමේ අංශයේ රැකියා අවස්ථා සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ.
ආකර්ෂණීය වැටුප්, දින දීමනා සහ නොමිලේ ආහාර පහසුකම් සමඟ ස්ථාවර රැකියා අවස්ථාවක් ලබාගැනීමට කැමති අය අමතන්න.
Contact Numbers:
070 190 1820
070 190 1825
#SobaCaterers #KitchenJobs #CookJobs #WaiterJobs #CleanerJobs #CateringJobs #HotelJobs #SriLankaJobs #JobVacancies #RakiyaHub #RakiyaHubJobs #රැකියා
ආකර්ෂණීය වැටුප්
දින දීමනා
නොමිලේ ආහාර
නිල ඇඳුම් සහ නවාතැන්
සේවා අභිවෘද්ධිය සඳහා පුහුණුවීම්
ස්ථාවර රැකියාවක්