One million success stories. Start yours today.

Junior Executive – Shared Services Cum Receptionist

Junior Executive – Shared Services Cum Receptionist

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 55 Views 2 weeks ago
Save
Date Posted: Sep 09, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Vista Essential Foods (Pvt) Ltd ආයතනයේ Junior Executive – Shared Services Cum Receptionist තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ. ආයතනයට පැමිණෙන අමුත්තන් සහ සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන අය පිළිගැනීම, දුරකථන ඇමතුම් කළමනාකරණය කිරීම සහ ආයතනයේ දෛනික පරිපාලන කටයුතු සඳහා සහාය ලබාදීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.

Key Responsibilities

  • අමුත්තන්, ගනුදෙනුකරුවන් සහ interview candidates වෘත්තීයමය ලෙස පිළිගැනීම
  • Incoming calls ලබාගෙන අදාළ අංශ වෙත යොමු කිරීම
  • HR, Finance සහ Operations අංශ සඳහා administrative support ලබාදීම
  • Data Entry, Scanning, Filing සහ Records Maintenance කටයුතු
  • Office supplies සහ stationery stock පාලනයට සහාය වීම
  • Purchase requisitions සකස් කිරීමට සහාය වීම

Requirements / Qualifications

  • Business Administration, Human Resource Management, Secretarial Studies හෝ අදාළ ක්ෂේත්‍රයක Diploma හෝ Bachelor’s Degree
  • Front Office Management, Customer Service හෝ Administrative Support ක්ෂේත්‍රයේ වසර 1–2ක පළපුරුද්ද
  • හොඳ interpersonal skills ඇති Fresh Graduates සඳහාද අයදුම් කළ හැක
  • English භාෂාවෙන් හොඳ written & verbal communication skills
  • දේශීය භාෂා පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි

Application Method

Advertisement එක පළවූ දින සිට දින 14ක් ඇතුළත CV/Resume එක Email කරන්න.

Email: careers@vistaef.com
Phone: +94 74 218 8919

Company Address

Vista Essential Foods (Pvt) Ltd
Maha Imbula, Paragasthota, Bandaragama, Sri Lanka.

#VistaEssentialFoods #JuniorExecutive #ReceptionistJobs #AdministrativeJobs #FrontOfficeJobs #CustomerServiceJobs #BandaragamaJobs #MillaniyaJobs #SriLankaJobs #FreshGraduateJobs #RakiyaHub #RakiyaHubJobs

 
 
 

Benefits

  • Transport provided via specific routes
  • වෘත්තීය පරිසරයක සේවය කිරීමේ අවස්ථාව
  • Administration සහ Front Office ක්ෂේත්‍රයේ වටිනා පළපුරුද්ද
  • වර්ධනය වන ආයතනයක් සමඟ career development අවස්ථා

Related Jobs

Total Visitors: 28,544