ප්‍රමුඛ පෙළේ Global Freight Forwarding ආයතනයක් සඳහා Junior Executive – Sea Export තනතුරට උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළ හැකි පුද්ගලයෙකු බඳවා ගැනේ.
Sea Export මෙහෙයුම් සහ ලේඛන කටයුතු සිදු කිරීම, shipping lines, agents සහ customers සමඟ සම්බන්ධීකරණය කිරීම, shipments නිරීක්ෂණය කර නියමිත වේලාවට delivery සිදුවන බව තහවුරු කිරීම සහ internal/external teams සමඟ සම්බන්ධීකරණය කිරීම ප්‍රධාන වගකීම් වේ.
Qualifications / Requirements:
Diploma in Logistics, Supply Chain Management හෝ සම්බන්ධ ක්ෂේත්‍රයක සුදුසුකමක්, Sea Export Operations පිළිබඳ අවම වසර 1ක පළපුරුද්ද, GENSOFT system පිළිබඳ දැනුම අමතර වාසියක් සහ හොඳ communication & coordination skills.
Salary: Not Specified / Negotiable
Contact / WhatsApp: 075 697 2022
Hashtags:
#JuniorExecutive #SeaExport #LogisticsJobs #ShippingJobs #FreightForwarding #SupplyChainJobs #ColomboJobs #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs
Career Growth Opportunities
International Freight & Logistics Industry Exposure
Professional Working Environment
Skill Development Opportunities