One million success stories. Start yours today.

Jobs in the hotel

Jobs in the hotel

Kurunegala, Kurunegala, Sri Lanka Full Time/Permanent 31 Views 4 weeks ago
Save
Date Posted: Sep 01, 2026

Job Detail

  • location_on
    Location Kurunegala, Kurunegala, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

කුරුණෑගල පිහිටි The Epitome Hotel ආයතනයේ හෝටල් සහ උත්සව සේවා අංශ සඳහා උද්යෝගිමත්, ක්‍රියාශීලී සහ ස්වයං පෙළඹවීමෙන් කටයුතු කළ හැකි සුදුසුකම් ලත් අපේක්ෂකයින් බඳවා ගැනේ. සියලුම අංශ සේවා මුර පදනම මත ක්‍රියාත්මක වේ.

පවතින රැකියා අවස්ථා:
Kitchen Department – Snr. CDP / CDP / DCDP, Commis I/II/III සහ Trainees. Food & Beverage – Restaurant Captain, Waiters / Assistant Waiters සහ Trainees. Front Office – Assistant Front Office Manager, Front Office Executive, Guest Relations Officer සහ Trainees. Engineering Department – AC Technician සහ Electrician. Housekeeping Department – Pool Attendant.

දුරකථන:
037 2 221 221
076 012 4445

CV යොමු කළ යුතු Email:
careers@epitomehotel.com

#RakiyaHub #HotelJobs #KurunegalaJobs #HospitalityJobs #TheEpitomeHotel #රැකියා #කුරුණෑගලරැකියා #හෝටල්රැකියා

 
 
 

Benefits

නවාතැන් පහසුකම්
ආහාර පහසුකම්
නිල ඇඳුම්
මූලික වැටුප
සේවා ගාස්තු (Service Charge)

Related Jobs

Total Visitors: 28,544