One million success stories. Start yours today.

Job opportunities in the field of high-quality printing and embroidery

Job opportunities in the field of high-quality printing and embroidery

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 33 Views 3 weeks ago
Save
Date Posted: Sep 05, 2026
Monthly: ₭ 70,000 - ₭ 75,000

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Regal Image International (Pvt) Ltd ආයතනයේ ප්‍රින්ටින් සහ එම්බ්‍රොයිඩරි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා පුහුණු හා නුපුහුණු කාන්තා සහ පිරිමි අයදුම්කරුවන් බඳවා ගැනේ. එම්බ්‍රොයිඩරි යන්ත්‍ර ක්‍රියාකරුවන්, ප්‍රින්ටර්, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ හෙල්පර් තනතුරු සඳහා වයස අවුරුදු 18–40 අතර අයදුම් කළ හැක. මාසිකව රු.70,000/= දක්වා ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ඇත.

Contact Number

076 708 7172
011 500 7700

Skills Required

යන්ත්‍ර ක්‍රියාකිරීමේ හැකියාව, කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව, කැපවීම, වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව, ඉගෙනගැනීමේ හැකියාව. පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අවස්ථා ඇත.

#RegalImage #KatunayakeJobs #PrintingJobs #EmbroideryJobs #MachineOperator #FactoryJobs #HelperJobs #ManufacturingJobs #JobVacancies #SriLankaJobs #RakiyaHub

 
 
 

Benefits

  • EPF / ETF
  • රු. 10,000/= පැමිණීමේ දීමනාව
  • අතිකාල දීමනා
  • ප්‍රවාහන පහසුකම්
  • පුහුණුවීමේ පහසුකම්
  • ආහාර පහසුකම්

Related Jobs

Total Visitors: 28,544