කිරිබත්ගොඩ අවට Grade 6 – 8 සිසුන් සඳහා ICT විෂය ඉගැන්වීමට ගුරුවරයෙකු / ගුරුවරියක අවශ්‍යයි. සිසුන්ගේ නිවසට ගොස් ඉගැන්වීමට හැකි විය යුතුය.
Qualifications / Skills:
ICT විෂය පිළිබඳ දැනුම තිබීම.
සුදුසුකම් සහිත / පළපුරුදු ගුරුවරුන්ට ප්‍රමුඛතාවය.
Home Visit Teaching සඳහා කැමැත්ත තිබීම.
Grade 6 – 8 සිසුන්ට ඉගැන්වීමේ හැකියාව.
Location:
Kiribathgoda සහ අවට ප්‍රදේශ
Contact Number:
077 4 568 678
#ICTTeacher #TeacherVacancy #TeachingJobs #ICTJobs #KiribathgodaJobs #Grade6 #Grade7 #Grade8 #HomeVisitTeacher #EducationJobs #RakiyaHub #SriLankaJobs
Immediate Requirement
Home Visit Teaching අවස්ථාව