තරු 5 හෝටලයක Housekeeping Staff තනතුරු සඳහා රැකියා අවස්ථා ඇත. වයස අවුරුදු 18–50 අතර කාන්තා හා පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
හෝටල් ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණුව හා අත්දැකීම් ලබාගනිමින් ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අවස්ථාවක්.
අයදුම් කිරීමට සහ වැඩි විස්තර දැනගැනීමට 077 518 2556 අංකයට අමතන්න.
Age:
අවුරුදු 18–50 අතර.
Gender:
කාන්තා / පිරිමි
Contact:
077 518 2556
#HousekeepingJobs #HotelJobs #HospitalityJobs #HousekeepingStaff #CleaningJobs #HotelVacancies #RakiyaHub