මාතර, පොල්හේන ප්‍රදේශයේ පිහිටි Iconic Polhena Luxury Beach Hotel සඳහා පළපුරුදු Housekeeping Staff බඳවා ගැනේ. හෝටල් ක්ෂේත්‍රයේ අවම වශයෙන් මාස 6ක Housekeeping පළපුරුද්දක් සහ පිළිගත් Hotel School එකක පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති අය සඳහා මෙම අවස්ථාව විවෘතයි. ශාරීරිකව ක්‍රියාශීලී, කඩිසර, විශ්වාසවන්ත සහ ධනාත්මක ආකල්පයක් ඇති පිරිමි හා කාන්තා දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
Requirements:
Free Accommodation – Modern Staff Quarters Nearby
Free Meals
Competitive Salary Package
Special Consideration for Candidates from Matara or Galle