මීගමුව Tourist Villa එකක HOUSEKEEPING STAFF රැකියා අවස්ථාවක්!
ඔබත් හෝටල් / සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් සොයනවාද? මීගමුව ප්‍රදේශයේ Tourist Villa එකක් සඳහා Housekeeping Staff ලෙස සේවය කිරීමට සුදුසු අයෙකු අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්
පිරිමි අයෙකු
වයස අවුරුදු 18–30 අතර
කාමර සහ පොදු ස්ථාන පිරිසිදු කිරීම ඇතුළු සාමාන්‍ය කටයුතු සඳහා සහාය වීමට හැකි වීම
වැඩි විස්තර සඳහා: 076 638 2976
ශ්‍රී ලංකාව පුරා තවත් රැකියා අවස්ථා සොයාගන්න RakiyaHub.com වෙත පිවිසෙන්න.
#RakiyaHub #RakiyaHubLK #RakiyaHubJobs #SriLankaJobs #JobVacancies #NegomboJobs #HousekeepingJobs #HotelJobs #TouristVillaJobs #HospitalityJobs #JobsInSriLanka #රැකියා #රැකියාඇබෑර්තු #මීගමුවරැකියා
ලැබෙන ප්‍රතිලාභ
නවාතැන් පහසුකම් සපයනු ලැබේ
ආහාර පහසුකම් සපයනු ලැබේ
Tourist Villa පරිසරයක සේවා අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
Hospitality ක්ෂේත්‍රයේ අත්දැකීම් වර්ධනය කරගැනීමට අවස්ථාව