වාද්දුව ප්‍රදේශයේ Star Class Boutique Hotel එකක් සඳහා Front Office, Kitchen Com 3, Steward සහ Housekeeping ඇතුළු තනතුරු කිහිපයකට සේවකයින් බඳවා ගැනේ. පළපුරුදු අය මෙන්ම Trainees සහ All Rounders සඳහාද අයදුම් කළ හැක.
Requirements:
• Previous experience preferred
• Trainees are welcome
• Dedication
• Team Player
• Front Office සඳහා Excellent Communication Skills
• Kitchen Com 3 සඳහා Culinary Passion & Skills
• Steward සඳහා Professional & Attentive Service
• Housekeeping සඳහා Attention to Detail
How to Apply:
CV එක WhatsApp මඟින් පමණක් යොමු කරන්න.
WhatsApp:
071 222 2777
Hashtags:
#HotelJobs #HospitalityJobs #WadduwaJobs #FrontOfficeJobs #KitchenJobs #StewardJobs #HousekeepingJobs #TraineeJobs #SriLankaJobs #RakiyaHub
• Accommodation / නවාතැන් පහසුකම්
• Meals / ආහාර
• Career Growth / වෘත්තීය වර්ධන අවස්ථා
• Training Opportunities / පුහුණු අවස්ථා