Saffron Hotel & Restaurant ආයතනයේ විවිධ අංශ සඳහා සුදුසු සේවකයින් බඳවා ගනු ලැබේ. හෝටල් ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට කැමති අය සඳහා මෙම රැකියා අවස්ථා විවෘතයි.
තරඟකාරී වැටුප්
සේවා කාලය තුළ ආහාර
මිත්‍රශීලී සහ සහයෝගී සේවා පරිසරයක්
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා