බොරැල්ල ප්‍රසිද්ධ හෝටලයක රැකියා අවස්ථා!
බොරැල්ල නගරයට ආසන්නව පිහිටි උසස් මට්ටමේ හෝටලයක සේවය කිරීමට කැමති ඔබට හොඳ රැකියා අවස්ථාවක්.
රැකියා අවස්ථා:
චයිනීස් ආහාර පිසීමේ කාර්ය මණ්ඩලය
උදව්කරුවන්
ස්ටුවර්ඩ්වරුන්
අමතන්න: 0722 158 847
තවත් රැකියා අවස්ථා සොයාගැනීමට RakiyaHub.com වෙත පිවිසෙන්න.
#RakiyaHub #RakiyaHubLK #RakiyaHubJobs #RakiyaHubSriLanka #JobsInSriLanka #SriLankaJobs #HotelJobs #HotelVacancies #ColomboJobs #BorellaJobs #ChefJobs #StewardJobs #JobVacancies #රැකියා #රැකියාඇබෑර්තු
ඉතාමත් හොඳ Tips
නවාතැන් පහසුකම්
බොරැල්ල නගරයට ඉතා ආසන්න සේවා ස්ථානයක්
හොඳ සේවා පරිසරයක්