Dream Paradise Hotel & Restaurant – Ja Ela සඳහා පහත තනතුරු සඳහා රැකියා අවස්ථා ඇත.
හොඳ කණ්ඩායමක් සමඟ එක්වී හෝටල් හා ආපනශාලා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථාවක් ලබාගැනීමට කැමති අය අමතන්න.
#HotelJobs #RestaurantJobs #CookJobs #ChefJobs #KitchenStewardJobs #WaiterJobs #HospitalityJobs #JaElaJobs #SriLankaJobs #JobVacancies #HotelStaff #RestaurantStaff #RakiyaHub #RakiyaHubJobs #DreamParadiseHotel
ආහාර පහසුකම්
නවාතැන් පහසුකම් ලබා ගත හැක
හොඳ වැඩ පරිසරයක්
වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා