සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටල්/Resort ක්ෂේත්‍රයේ විවිධ තනතුරු සඳහා කැපවීමෙන්, මහන්සියෙන් සහ මිත්‍රශීලීව වැඩ කළ හැකි පුද්ගලයන් බඳවා ගැනේ. පළපුරුද්ද තිබීම වාසියක් වන අතර හොඳ සන්නිවේදන හැකියාව, කණ්ඩායම් හැඟීම සහ ඉගෙනීමට ඇති කැමැත්ත අපේක්ෂා කෙරේ.
077 787 4821
070 233 3541
ආකර්ෂණීය වැටුප්
ආහාර ලබා දීම
මිත්‍රශීලී සේවා පරිසරයක්
වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා