One million success stories. Start yours today.

Hotel All-Rounder

Hotel All-Rounder

Migamuwa, Gampaha, Sri Lanka Full Time/Permanent 19 Views 1 week ago
Save
Date Posted: Sep 18, 2026
Monthly: ₭ 60,000 - ₭ 65,000

Job Detail

  • location_on
    Location Migamuwa, Gampaha, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

හෝටල් / Hospitality ක්ෂේත්‍රයේ All-Rounder තනතුර සඳහා සේවකයෙකු බඳවා ගැනේ. Kitchen, Housekeeping සහ Guest Service කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති, හොඳ සන්නිවේදන හැකියාවක් සහිත අයෙකු අවශ්‍ය වේ.

Job Requirements:

  • වයස අවුරුදු 35ට අඩු වීම
  • Kitchen සහ Housekeeping පළපුරුද්ද තිබීම
  • Friendly සහ හොඳ Communication Skills තිබීම
  • තනිවම සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව තිබීම

Key Duties:

  • අමුත්තන් සඳහා Breakfast සකස් කිරීම සහ පිසීම
  • Guest Rooms පිරිසිදු කිරීම සහ Housekeeping සේවා සැපයීම
  • Guests Check-in සහ Check-out කිරීම
  • Guest Requests සඳහා ප්‍රතිචාර දැක්වීම සහ හොඳ සේවාවක් සැපයීම

Salary:
Rs. 60,000

Contact / WhatsApp:
076 545 5130

Skills:
Kitchen Experience, Housekeeping, Guest Service, Communication Skills, Teamwork, Customer Service

#HotelJobs #AllRounder #HospitalityJobs #HousekeepingJobs #GuestService #KitchenJobs #FullTimeJobs #RakiyaHub

Benefits

  • Rs. 60,000 වැටුප
  • ආහාර පහසුකම් ලබාදේ
  • නවාතැන් පහසුකම් ලබාදේ
  • හොඳ සේවා පරිසරයක්

Related Jobs

Total Visitors: 28,544