ගම්පහ Golden Taste Restaurant සඳහා විවිධ අංශවල සේවක සේවිකාවන් වහාම බඳවා ගැනේ. Restaurant සහ Hospitality ක්ෂේත්‍රයේ රැකියාවක් සොයන ඔබට මේ සඳහා අයදුම් කළ හැකිය. ඔබගේ CV එක WhatsApp හරහා යොමු කරන්න.
ඔබගේ CV එක 074 053 0673 අංකයට WhatsApp කරන්න. වැඩි විස්තර සඳහා එම අංකයට අමතන්න.
Available Positions:
නොමිලේ නවාතැන් පහසුකම්
නොමිලේ Uniform
ආහාර පහසුකම්
EPF / ETF
වැටුප සාකච්ඡා කර තීරණය කළ හැකිය