One million success stories. Start yours today.

Forklift Operator

Forklift Operator

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 24 Views 3 weeks ago
Save
Date Posted: Sep 08, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: Male
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

CEEGREEN Engineering (Pvt) Ltd ආයතනය සඳහා පළපුරුදු Forklift Operator තනතුරට සේවකයින් බඳවා ගැනේ. රැකියා ස්ථානය ජා-ඇල ප්‍රදේශයේ වේ.

Requirements / අවශ්‍ය සුදුසුකම්:

  • Forklift ධාවනය පිළිබඳ පෙර පළපුරුද්ද තිබීම
  • මූලික පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබීම
  • වලංගු Forklift Driving Certificate එකක් තිබීම
  • ආරක්ෂාව සහ කාර්යයේ නිවැරදිභාවය පිළිබඳ හොඳ අවධානයක් තිබීම

#RakiyaHub #ForkliftOperator #ForkliftJobs #JaElaJobs #OperatorJobs #WarehouseJobs #LogisticsJobs #SriLankaJobs #JobVacancies #CEEGREENEngineering

Benefits

  • ආකර්ෂණීය වැටුපක්
  • අතිකාල දීමනා (OT)

Related Jobs

Total Visitors: 28,544