One million success stories. Start yours today.

Finance & Admin Assistant

Finance & Admin Assistant

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 26 Views 3 weeks ago
Save
Date Posted: Sep 08, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Imperial Electrical Solutions ආයතනය සඳහා Finance & Admin Assistant තනතුරට උනන්දුවක් ඇති, සංවිධානාත්මක සහ වගකීමෙන් කටයුතු කළ හැකි අයෙකු බඳවා ගැනේ. දෛනික මූල්‍ය හා පරිපාලන කටයුතු, invoices සහ payments සම්බන්ධ කටයුතු, වාර්තා පවත්වාගෙන යාම සහ Excel භාවිතයෙන් සරල reports සකස් කිරීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.

Requirements :

  • A/L සමත් වීම (ඕනෑම විෂය ධාරාවකින්)
  • MS Office පිළිබඳ මූලික දැනුම
  • Excel පිළිබඳ හොඳ දැනුම
  • සංවිධානාත්මක සහ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
  • ඉගෙනීමට කැමැත්ත
  • හොඳ සන්නිවේදන හැකියාව
  • පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වන නමුත් අත්‍යවශ්‍ය නොවේ

Contact Number (WhatsApp):
076 692 5094

Email:
sales.imperialelectrical@gmail.com

How to Apply:
ඔබගේ CV එක Email හෝ WhatsApp මඟින් යොමු කරන්න. Email කිරීමේදී Subject එකට “Finance & Admin Assistant” ලෙස සඳහන් කරන්න.

#RakiyaHub #RakiyaHubJobs #SriLankaJobs #FinanceJobs #AdminJobs #FinanceAssistant #AdminAssistant #KadawathaJobs #JobVacancies #JobsInSriLanka

Benefits

  • විශ්වාසදායක සහ වෘත්තීය සේවා පරිසරයක්
  • Finance සහ Administration ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
  • Excel සහ MS Office දැනුම වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව
  • වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමේ අවස්ථාව
  • ආයතනය සමඟ දිගුකාලීනව වෘත්තීය වර්ධනය සඳහා අවස්ථාව
 
 
 

Related Jobs

Total Visitors: 28,544