Qualifications:
• G.C.E. O/L or A/L qualification
• School leavers can also apply
• Previous experience in the microfinance sector will be an added advantage
• Valid riding licence and a motorcycle are required
Asian Grameen (AG Group of Companies) කුරුණෑගල ශාඛා සඳහා ක්ෂේත්‍ර විධායක (Field Executive) තනතුරට අයදුම්පත් කැඳවනු ලැබේ. මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් සමඟ වෘත්තීය ජීවිතය ගොඩනඟා ගැනීමට කැමති සුදුසු අපේක්ෂකයින්ට අයදුම් කළ හැක.
ස්ථාවර මාසික වැටුප
ආකර්ෂණීය දීමනා
කාර්ය සාධන දිරි දීමනා සහ රක්ෂණ පහසුකම්