අනුරාධපුරයේ පිහිටි Four Points Resort සඳහා F&B Attendant, Receptionist සහ Housekeeper තනතුරු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ. Receptionist තනතුර සඳහා පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකි අතර, පළපුරුදු සහ පළපුරුද්ද නොමැති අයදුම්කරුවන්ටද අවස්ථාව ලබා දී ඇත. ආකර්ෂණීය ඉහළ වැටුපක් සමඟ ආහාර, නිල ඇඳුම් සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
Available Vacancies:
Requirements:
Contact / WhatsApp: 076 360 1431 — මෙම WhatsApp අංකය Four Points Resort official website එකේද සඳහන් කර තිබෙනවා.
#RakiyaHub #FourPointsResort #AnuradhapuraJobs #HotelJobs #HospitalityJobs #FBattendant #ReceptionistJobs #HousekeepingJobs #HotelVacancies #SriLankaJobs #FullTimeJobs #ApplyNow