රෝහල පිරිසිදු, ආරක්ෂිත සහ සුවපහසු පරිසරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ගෘහපාලන, රෙදි සෝදන සහ පහසුකම් සේවා අධීක්ෂණය කිරීම. ගෘහපාලන හා රෙදි සෝදන කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීම, බාහිර පිරිසිදු කිරීමේ සේවා නිරීක්ෂණය කිරීම, රෝගී කාමර පරීක්ෂා කිරීම සහ අවශ්‍ය අලුත්වැඩියා හා පහසුකම් සේවා සම්බන්ධීකරණය කිරීම.
සුදුසුකම්:
G.C.E. A/L සහ/හෝ ගෘහපාලනය, Hospitality Management, Facilities Management හෝ අදාළ ක්ෂේත්‍රයක ඩිප්ලෝමාවක් හෝ සුදුසුකමක් තිබිය යුතුය. පහසුකම් මෙහෙයුම් හෝ ගෘහපාලන ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 2–3ක පළපුරුද්දක් තිබිය යුතුය. රෝහලක, හෝටලයක හෝ සමාන පරිසරයක පළපුරුද්ද විශේෂයි.
අයදුම් කරන ආකාරය:
ඔබගේ CV එක recruiter@hemashospitals.com වෙත Email කරන්න.
076 608 2794
#FacilitySupervisor #HemasHospitals #ThalawathugodaJobs #HospitalJobs #FacilityManagement #SriLankaJobs #රැකියා #තලවතුගොඩරැකියා #RakiyaHub #RakiyaHubJobs