TN Steel Construction (Pvt) Ltd ආයතනය සඳහා පළපුරුදු Fabricators බඳවා ගැනේ. Steel Structures, Staircases, Custom Fabrication සහ Glass Roofing Supports වැනි වානේ ඉදිකිරීම් කටයුතු සඳහා පළපුරුදු සහ දක්ෂ අපේක්ෂකයින්ට අයදුම් කළ හැක.
Experience: Minimum 5+ Years
Contact Number: 076 160 2510
#RakiyaHub #RakiyaHubJobs #FabricatorJobs #SteelFabrication #ConstructionJobs #SteelConstruction #SkilledJobs #TechnicalJobs #SriLankaJobs #JobVacancies
Qualifications / Requirements: අවුරුදු 40ට අඩු විය යුතු අතර Fabrication ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 5කට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය.
Accommodation Provided
EPF / ETF
Other Allowances
Long-Term Employment Opportunity