පැල්මඩුල්ල නගරයේ පිහිටි Grand Tango Restaurant සඳහා පළපුරුදු සුපවේදීන් (Chef) බඳවා ගනු ලැබේ.
අයදුම්කරුවන්ට අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් තිබිය යුතු අතර, තායි ආහාර ඇතුළු විවිධ ආහාර වර්ග පිළියෙල කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සලකා බලනු ලැබේ.
තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා ආකර්ෂණීය වැටුප්, ආහාර සහ නවාතැන් පහසුකම් ලබාදේ.
ස්ථානය: පැල්මඩුල්ල
ආයතනය: Grand Tango Restaurant
වැඩි විස්තර සඳහා: 076 40 90 464
#ChefJobs #RestaurantJobs #HospitalityJobs #PelmadullaJobs #SriLankaJobs #RakiyaHub