One million success stories. Start yours today.

Electrical Repair Technician

Electrical Repair Technician

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 38 Views 2 weeks ago
Save
Date Posted: Sep 11, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Manco Sundry Stores ආයතනය සඳහා විදුලි උපකරණ අලුත්වැඩියා කාර්මික ශිල්පියෙකු බඳවා ගැනේ. විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම පිළිබඳ පළපුරුද්ද ඇති අය සඳහා මෙම රැකියා අවස්ථාව විවෘතයි.

උනන්දුවක් දක්වන අය ඔබගේ CV පත ibrahim@nissico.lk වෙත යොමු කරන්න. වැඩි විස්තර සඳහා 0764424853 අමතන්න.

ස්ථානය: අංක 158, බැංකුෂාල් වීදිය, කොළඹ 11
කාර්යාල වේලාව: සඳුදා–සිකුරාදා පෙ.ව. 9.30 – ප.ව. 5.30 | සෙනසුරාදා පෙ.ව. 9.30 – ප.ව. 1.30

#ElectricalRepairTechnician #ElectricalJobs #TechnicianJobs #RepairTechnician #ElectricalAppliances #ColomboJobs #SriLankaJobs #FullTimeJobs #JobVacancies #RakiyaHub #රැකියා #රැකියාඅවස්ථා #කොළඹරැකියා

Benefits

ආකර්ෂණීය වැටුප් පැකේජයක්
වෘත්තීය කුසලතා වැඩිදියුණු කර ගැනීමේ අවස්ථා
ස්ථාවර රැකියා අවස්ථාවක්
හොඳ සේවා පරිසරයක්
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
නිශ්චිත සේවා කාලසටහනක්

Related Jobs

Total Visitors: 28,554