YADEA Andiambalama ප්‍රදර්ශනාගාරය සඳහා සේවකයින් බඳවා ගැනේ. කාර්යශූර, නව අදහස් සහ පාරිභෝගික දැනුම ඇති ඔබට අයදුම් කිරීමට අවස්ථාව ඇත.
Qualifications / Requirements:
• කාර්යක්ෂම හා කණ්ඩායම් සමඟ වැඩ කිරීමට හැකි වීම
• නවීන පාරිභෝගික සේවා ආකල්පය
• පරිගණක භාවිතය පිළිබඳ හොඳ දැනුම
• වාසය – Andiambalama අවට ප්‍රදේශවල අයට ප්‍රමුඛත්වය
Contact Number:
077 926 0586
• හොඳ වැටුප්
• සාර්ථක අවස්ථා
• පුහුණු අවස්ථා
• අභියෝගාත්මක කාර්ය පරිසරය