One million success stories. Start yours today.

Customer Relationship Manager – Female

Customer Relationship Manager – Female

Sri Jayawardanapura, Colombo, Sri Lanka Full Time/Permanent 15 Views 1 week ago
Save
Date Posted: Sep 17, 2026
Monthly: ₭ 30,000 - ₭ 50,000

Job Detail

  • location_on
    Location Sri Jayawardanapura, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: Female
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Smart I World ආයතනය සඳහා Customer Relationship Manager තනතුරට කාන්තා අයදුම්කරුවන් බඳවා ගැනේ. පාරිභෝගික සහාය ලබාදීම, පාරිභෝගික සබඳතා ගොඩනැගීම, අලෙවියට සහාය වීම සහ හොඳ customer experience එකක් ලබාදීම මෙම තනතුරේ ප්‍රධාන කාර්යයන් වේ.

Requirements / Qualifications:

  • කාන්තා අයදුම්කරුවන්
  • හොඳ සන්නිවේදන හැකියාව
  • සුහද හා වෘත්තීය ආකල්පයක් තිබීම
  • Smartphones පිළිබඳ මූලික දැනුම තිබීම අමතර සුදුසුකමකි
  • කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
  • අලුත් දේ ඉගෙන ගැනීමට කැමැත්ත

Salary:
LKR 30,000 – 50,000
පළපුරුද්ද සහ කාර්යසාධනය මත

Contact Number:
076 434 9365

How to Apply:
සුදුසු අයදුම්කරුවන් තම CV එක 076 434 9365 අංකයට යොමු කරන්න.

#CustomerRelationshipManager #CustomerServiceJobs #CRMJobs #FemaleJobs #NugegodaJobs #EmbuldeniyaJobs #SalesJobs #CustomerSupport #MobileShopJobs #SriLankaJobs #RakiyaHub

 

Benefits

  • Friendly work environment
  • Career growth opportunities
  • Incentives & performance bonuses
  • Flexible working hours
  • Trusted and growing brand එකක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 28,554