Dhakshina Restaurant ආයතනය සඳහා කෝකියෙකු (Cook) සහ Room Boy තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනේ. රැකියාවක් සොයන ඔබට මේ සඳහා අයදුම් කළ හැක. වැඩි විස්තර සඳහා ආයතනය අමතන්න.
රැකියා තනතුරු:
• කෝකියෙක් (Cook)
• Room Boy
Location:
අනුරාධපුර පාර, මිනුවන්ගැටේ
Contact Number (WhatsApp/Call):
077 922 9774
හොඳ සේවා පරිසරයක්
ස්ථාවර රැකියා අවස්ථාවක්
Restaurant ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
වෘත්තීය දක්ෂතා වර්ධනය කරගැනීමේ අවස්ථාව
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව