One million success stories. Start yours today.

Commis II – Restaurant Kitchen

Commis II – Restaurant Kitchen

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 30 Views 3 weeks ago
Save
Date Posted: Sep 05, 2026
Monthly: ₭ 40,000 - ₭ 50,000

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

One Oregano Restaurant – Pannipitiya ශාඛාවේ Commis II තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ. Kitchen එකේ වැඩ කිරීම පිළිබඳ දැනුමක් ඇති, Cooking පිළිබඳ මූලික අවබෝධයක් ඇති සහ තම වෘත්තීය දක්ෂතා තවදුරටත් වර්ධනය කරගැනීමට කැමති අය සඳහා මෙය හොඳ රැකියා අවස්ථාවකි.

Requirements / Skills:
Kitchen experience තිබීම වඩාත් සුදුසුයි, Cooking පිළිබඳ මූලික දැනුම, Team එකක් සමඟ වැඩ කිරීමේ හැකියාව, පිරිසිදුකම සහ වගකීම, ඉගෙනීමට සහ වෘත්තීය දක්ෂතා වර්ධනය කරගැනීමට ඇති කැමැත්ත.

Contact Number: 076 814 7512

How to Apply:
මෙම රැකියා අවස්ථාව සඳහා උනන්දුවක් දක්වන අය 076 814 7512 අංකයට අමතා වැඩි විස්තර ලබාගන්න.

#CommisII #KitchenJobs #RestaurantJobs #ChefJobs #CookingJobs #HospitalityJobs #PannipitiyaJobs #ColomboJobs #SriLankaJobs #JobVacancies #HiringNow #OneOreganoRestaurant #RakiyaHub #RakiyaHubJobs

 
 
 

Benefits

  • වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
  • හොඳ කණ්ඩායම් පරිසරයක්
  • හොඳ වැඩ පරිසරයක්
  • Kitchen ක්ෂේත්‍රයේ අත්දැකීම් වර්ධනය කරගැනීමට අවස්ථාව
  • නව දේ ඉගෙන ගැනීමට හා දක්ෂතා වර්ධනය කරගැනීමට අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544