මිරිස්ස ප්‍රදේශයේ Jungle Cat Restaurant සඳහා පළපුරුදු Chef කෙනෙකු බඳවා ගැනේ. ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර වර්ග සකස් කිරීමේ හැකියාව ඇති, Restaurant / Hospitality ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අපේක්ෂකයින්ට අයදුම් කළ හැක.
Qualifications / Requirements: Sri Lankan & International Cuisine පිළිබඳ දැනුම සහ ආහාර පිළියෙල කිරීමේ හැකියාව. පළපුරුද්ද ඇති අය වඩාත් සුදුසුයි.
Contact / WhatsApp: 070 334 5369
#RakiyaHub #RakiyaHubJobs #ChefJobs #MirissaJobs #RestaurantJobs #HospitalityJobs #HotelJobs #KitchenJobs #SriLankaJobs #JobVacancies
Good Salary & Benefits
Friendly Working Environment