Kent Engineers (Pvt) Ltd ආයතනයේ Civil – Infrastructure Division සඳහා සුදුසුකම් සහ පළපුරුද්ද සහිත Quantity Surveyor සහ Technical Officer (Civil Engineering / Pipe Laying) තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
Quantity Surveyor තනතුර සඳහා Quantity Surveying පිළිබඳ BSc / NDT / HND / NCT සුදුසුකමක් සහ අවම වශයෙන් වසර 5ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
Technical Officer තනතුර සඳහා National Certificate in Technology (Civil / Mechanical) සුදුසුකමක් සහ ජල ව්‍යාපෘතිවල නළ එළීමේ (Pipe Laying) අවම වසර 3ක පළපුරුද්දක් අවශ්‍ය වේ. වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
සුදුසු අයදුම්කරුවන් තම CV එක hr@kentengineers.net වෙත යොමු කරන්න
Contact: +94 112 825 318 / 0777557875
ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු ආයතනයක සේවය කිරීමේ අවස්ථාව
Civil & Infrastructure ව්‍යාපෘතිවල වෘත්තීය පළපුරුද්ද ලබාගැනීම
ජල සැපයුම් හා මාර්ග ව්‍යාපෘතිවල අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
වෘත්තීය දියුණුව සහ ඉදිරියට යාමේ අවස්ථා