One million success stories. Start yours today.

Chinese Chef

Chinese Chef

Dehiwala-Mount Lavinia, Colombo, Sri Lanka Full Time/Permanent 21 Views 2 weeks ago
Save
Date Posted: Sep 12, 2026

Job Detail

  • location_on
    Location Dehiwala-Mount Lavinia, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: 7 years
  • male
    Gender: Male
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

ගල්කිස්ස පිහිටි Casserole Restaurant හි Chinese Kitchen එක මෙහෙයවීම සඳහා පළපුරුදු Chinese Chef කෙනෙකු බඳවා ගැනේ. Chinese cuisine පිළිබඳ මනා අවබෝධයක් ඇති, kitchen operations කාර්යක්ෂමව කළමනාකරණය කළ හැකි සහ උසස් තත්ත්වයේ ආහාර පිළියෙල කිරීමේ හැකියාව ඇති අය සඳහා මෙම රැකියා අවස්ථාව විවෘතයි. Casserole Restaurant හි Chinese සහ Asian cuisine ද පිරිනමන බව official site එක සඳහන් කරනවා.

Requirements / Qualifications: Chinese Menu පිළිබඳ මනා අවබෝධය, ආහාර පිළියෙල කිරීමේ අවම වසර 7ක පළපුරුද්ද, Menu Costing & Menu Engineering පිළිබඳ පළපුරුද්ද, කණ්ඩායමක් හා kitchen operations මෙහෙයවීමේ හැකියාව, Food Presentation පිළිබඳ දැනුම, Food Safety & Food Hygiene පිළිබඳ මනා අවබෝධය.

Salary: Negotiable / Not Specified

Apply via Email: hrm.mount@alankulama.lk

WhatsApp: 076 192 6294 / 076 193 4855

 #ChineseChef #ChefJobs #CasseroleRestaurant #RestaurantJobs #HotelJobs #KitchenJobs #MountLaviniaJobs #HospitalityJobs #SriLankaJobs #RakiyaHub

Benefits

Fixed Salary + Fixed Allowance + OT
Service Charge
නවාතැන් දීමනා
ආහාරපාන

Related Jobs

Total Visitors: 28,544